Not known Details About tech news sinhala

යුක්තියේ මෙහෙයුම මැද මහ දවල් ජනාකීර්ණ නගරවල වෙඩි තැබීම් සිදුවන්නේ කෙසේද?

නව චැට්බෝට් එකක් තෙමසක් තුළ පරිශීලකයින් මිලියන සියයක් පසුකර ඇත.

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

ව්‍යාපෘති නිලධාරීන් පවසන්නේ එහි චැට් ආකෘතිය හරහා, "පසුවිපරම් ප්‍රශ්නවලට පිළිතුරු දීමට, වැරදි පිළිගැනීමට, වැරදි තර්කාංගයන්ට අභියෝග කිරීමට සහ නුසුදුසු ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට" කෘත්‍රිම බුද්ධියට ඉඩ සැලසෙන බව යි.

වීඩියෝ, සුපිරි ධනවතුන්ට බිලියන ගණනින් ධනය අහිමිවෙන්නේ ඇයි?

මහාවංශය: පේරාදෙණිය විශ්වවිද්‍යාලය සතු පිටපත පමණක් ලෝක උරුමයක් වුණේ ඇයි?

හිටිහැටියේ කෝටිපතියන් බිහි කරන කළු සල්ලි සුදු වෙන්නේ කොහොමද?

"ඒක සමහර විට අවුල්සහගත වේවි. සමහර විට අපි ඇත්තෙන්ම නරක තීරණ ගනීවි, සමහර විට අපිට අතිවිශිෂ්ට ප්‍රගතියක් හා වටිනාකමක් තියෙන මොහොතවල් ලැබේවි," ඔහු ලිවීය.

පද්ධතියට වඩාත් සුපරීක්ෂාකාරීවීමට පුහුණු කිරීම මඟින්, එය එයට නිවැරදිව පිළිතුරු දිය හැකි ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම ප්‍රතික්ෂේප කරනබව සමාගම පවසයි.

කෘත්‍රිම බුද්ධියට "යාමට තව බොහෝ දුරක් ඇති අතර, සොයාගත යුතු බොහෝ විශාල අදහස් තිබෙනවා.

දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් අතුරු නියෝගයක්

ඉන් බොහෝ වැඩසටහන් පුහුණු කෙරුණේ අන්තර්ජාලයෙන් ලබාගත් විශාල දත්ත සමුදායන් මඟින් වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස ඒවා මානව ප්‍රකාශනයේ යහපත්ම දෑ මෙන්ම අයහපත්ම දෑ ද ඉගෙන ගනියි.

ආසියානු කුසලානය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අපරාජිතව අවසන් පුර්ව වටයට

"ඒකෙ තහංචිවලින් වැළැකී සිටීමේ පද්ධතිය ඉතා පුළුල්" බව ඔහුගේ පරීක්ෂණ පිළිබඳ සටහන් කරමින් මයික් පර්ල් ලිවීය.

ගූගල්හි 'ලැම්ඩා' කෙතරම් ඒත්තු ගන්වනසුළු ද යත් දැන් එහි හිටපු සේවකයෙකු වන තැනැත්තෙකු, එය සචේතනික බවත්, චින්තනයක්, හැඟීමක්, පැවැත්මක් ඇති හෙයින් එහි කැමැත්තට එරෙහිව අත්හදා බැලීම් සඳහා භාවිතා නොකිරීමේ අයිතිය ද ඇතුළු අයිතීන් ලැබිය යුතුබවත් නිගමනය කළේ ය.

ඇතැම්විට ඇත්ත සේ ඒත්තු යන පරිගණක සංවාදකරුවෙකු නිර්මාණය කිරීමේ සාර්ථකත්වය මඟින් අනපේක්ෂිත ගැටලු ද ගෙන එනබව තවත් සමහරුන් සොයාගෙන ඇත.

ප්‍රකාශන හිමිකම් උල්ලංඝණය කිරීම පිළිබඳ ගැටලු ඇති බවත්, "මේ පද්ධතිවලට බොහෝකොටම අන්තර්ජාල පරිශීලකයන්ගෙන් සදාචාර විරෝධී විදියට එකතු කරපු දත්ත ඇතුළත් කරන නිසා පුද්ගලිකත්වය පිළිබඳ read more ගැටලු ඇතිවෙන්න පුළුවන්යැ"යි ද ඇය පවසයි.

1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15

Comments on “Not known Details About tech news sinhala ”

Leave a Reply

Gravatar